2017 ජුලි 08 වන සෙනසුරාදා

Hiru FM 19th Birthday!

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

හිරු FM නාලිකාව සිය 19 වැනි උපන්දිනය පසුගිය ජූලි පළමු වැනිදා සමරනු ලැබුවා. හිරු FM නියෝජ අධක්ෂ චන්දිම සූරියආරච්චි‍ ඇතුළු කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා මේ වෙනුවෙන් පුංචි උපන් දින සාදයකුත් කොළඹ ලෝක වෙළඳ මධස්ථානයේ 35 මහලේ පිහිටි  හිරු FM පධාන කාර්යාලයේම සංවිධානය කරලා තිබ්බා. ඒ.බී.සී. මාධ ජාලයේ සභාපති රේනෝ සිල්වා තමයි මෙහි පධාන ආරාධිත අමුත්තා වුණේ. හදසරේ අපිටත් එන්න කියලා තිබ්බා එයාලා එක්ක උපන්දිනේ සතුට බෙදා ගන්න. ඒ නිසා අද අපේ Event of the week වෙන්වන්නේ Hiru FM වෙනුවෙන්....

 I Text & Pic by – Romesh Dhanushka Silva.